එළැඹෙන මහකන්නය සඳහා රජය සතුව ද සහල් සංචිත පවත්වා ගැනීමට සැලසුම් කර ඇති බැවින් යළි සහල් හිඟයක් ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර ...
පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන රුපියල් 18,520ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් ...
අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ...
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතය. කලක් අසනීපව සිටි ...
1946 වසරේ ජූනි 14 වැනිදා නිව්යෝර්ක් හි උපත ලැබූ ට්‍රම්ප් ව්‍යාපාර ක්ෂේත්රය දිග්විජය කළ දක්ෂ ව්‍යවසායකයෙකි. 1987 දී ...
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස වැඩ ආරම්භ කිරීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් තායිවානයට සියලුම ආරක්ෂක පද්ධති ලබාදෙනු ඇතැයි විදෙස් ...
දෝෂාභියෝගයකින් බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල්ගේ පාර්ශ්වකරුවන් දහස් ගණනක් සෝල් අගනුවර විරෝධතාවක නිරතව ...
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ට අහිමිවනු ඇති ...
මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ආරම්භ කර තිබේ. ඒ හමාස් සංවිධානය ...
මොරටුව පොලීසිය ඉදිරිපිට මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. අප වාර්තාකරු පැවසුවේ ගම්වාසීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බව ...
ගාල්ල වරායේ ජැටියක නැංගුරම්ලා තිබූ යෝට් වර්ගයේ යාත්‍රාවක් ජලය කාන්දුවීමක් හේතුවෙන් අද (19) පෙරවරුවේ දියේ ගිලී තිබේ ...
ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමට නියමිත තේරීපත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය ගෘහස්ත ස්ථානයක ...